Wednesday, February 11, 2026
Follow Us
උසස් පෙළ උපකාරක පන්ති දෙසැම්බර් 29 මධ්‍යම රාත්‍රියෙන් අවසන්

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය 2023 (2024) විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම 2023.12.29 වන දින මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් දැනුම් දෙයි.

ඔහු නිනුත් කළ නි‌වේදනය පහත සඳහන් පරිදි වේ.

al