දිවයින පුරා විදුලි සැපයුමෙන් 99%ක් යථාතත්ත්වයට පත් වෙයි දිවයින පුරා විදුලි සැපයුමෙන් 99%ක් මේ වන විට සාර්ථකව යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි