Thursday, July 16, 2026
Follow Us
ජනපති ඩුබායි නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යයි

ඩුබායි හි පවැත්වීමට නියමිත COP28 ලෝක නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) උදෑසන දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.