ජාතික විශ්රමික දිනය අදට (08) යෙදී ඇත.
2005 වාර්ෂයේ සිට රාජ්ය සැමරුම් පවත්වමින් මෙම දිනය උත්කර්ෂවත් ලෙස සැමරීමට කටයුතු කර තිබෙන අතර පසුගිය 2019 වර්ෂයේ සිට කොවිඩ් වසංගත තත්ත්වය හා රාේ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පැවති අභියෝගයන් හමුවේ ඊට ගැළපෙන පරිදි විශ්රාම වැටුප් ගෙවීම් ක්රියාවලිය න්යකරණය කළ බව විශ්රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ඒ්.ජගත්.ඩී. ඩයස් මහතා සඳහන් කරයි.
ඔහු නිනුත් කළ නිවේදය පහත සඳහන් පරිදි වේ.