Thursday, July 16, 2026
Follow Us
දුම්රිය වර්ජනය අවසන්

කොළඹ දුම්රිය පර්යන්තයේ දුම්රිය අංගනයේ තාක්ෂණික නිළධාරීන් හා එන්ජින් ෂන්ටින් රියදුරන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කර ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

එම වෘත්තීය සමිති පවසන්නේ බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය අවසන් කළ බවය.