Thursday, August 21, 2025
Follow Us
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සිවිල් ආරක්ෂ්ක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල පත්කර තිබේ.

එයාර් වයිස් මාර්ෂල් බියන්විල අද ( 14) ආරක්ෂනක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.


මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ සිවිල් ආරක්ෂ්ක දෙපාර්තමේන්තු සේවයෙන් නික්ම යාමත් සමඟ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කර තිබේ.