Thursday, August 21, 2025
Follow Us
2024 නව පාසල් වාරය ඇරඹෙන දිනය නිවේදනය කරයි


2024 නව පාසල් වාරය ආරම්භ වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද පැවති උත්සවයකදී දැනුම්දීමක් කළේය.
ඒ අනුව 2024 නව පාසල් වාරය පෙබරවාරි 21 වනදා ආරම්භ කරන බවයි ඔහු සඳහන් කළේ.