Thursday, February 12, 2026
Follow Us
පළමු පාසල් වාරය ලබන 21 දා අවසන්

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය 2023 ජූලි මස 21 සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 ජූලි 24 සඳුදායින් ආරම්භ වේ.