Thursday, February 12, 2026
Follow Us
උතුරේ දියුණු කරන තැන් ගැන සාකච්ඡා

උතුරු පළාතේ යාපනය සහ මන්නාරම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, වන්නියේ පොල් වගාව ප්‍රවර්ධනය කිරීම සහ “යාපනය” විශ්වවිද්‍යාල නගරයක් ලෙස ස්ථාපිත කිරීමේ අරමුණු පිළිබඳව උතුරු නැඟෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.