රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ලිපි : ??/????(???) ජ්‍යෙෂ්ඨතාවට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට දේශීය/ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
උක්ත කරුණ සම්බන්ධව නිකුත් කරන ලද, 2022.06.22 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, 2022.09.06 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(i) හා 2022.09.15 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(ii) මඟින් ක්‍රියාත්මක විධිවිධාන බල පැවැත්විණ.
ඒ යටතේ නිවාඩු ලබාගත් නිලධරයන්ට අගතියක් නොවන ආකාරයට උක්ත නව චක්‍රලේඛය නිකුත් කර ඇත.
??????? : https://www.pubad.gov.lk/.../S/1689245710-14-2022-iii-s.pdf
??????? : https://www.pubad.gov.lk/.../E/1689245710-14-2022-iii-e.pdf
????? : https://www.pubad.gov.lk/.../T/1689245710-14-2022-iii-t.pdf