Friday, August 22, 2025
Follow Us
මාස තුනකට පොලිස්පතිවරයෙක් පත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව තවත් මාස තුනක කාලයක් සඳහා පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.