Sunday, August 24, 2025
Follow Us
පොලී රහිත ශිෂ්‍ය ණය යොජනා ක්‍රමයේ හත්වන අදියර සඳහා අයඳුම්පත් කැඳවයි

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම 2023.07.04 දින සිට ආරම්භ කරනු ලබන අතර 2023.08.07 දින දක්වා අයදුම්පත් යොමු කළ හැක.

මේ සඳහා 2019/2020/2021 වර්ෂයන්හි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් සිසුන් සුදුසුකම් ලබයි.

අයදුම්පත් www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි අතර එම වෙබ් අඩවියට පිවිස පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ශිෂ්‍ය අත්පොත පරිශීලනය කර අදාල සියලු තොරතුරු ලබා ගත හැක.පොලී රහිත ශිෂ්‍ය ණය යොජනා ක්‍රමයේ හත්වන අදියර සඳහා අයඳුම්පත් කැඳවයි