Thursday, February 12, 2026
Follow Us
තාවකාලික වලංගු රියදුරු බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කෙරේ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍රයේ වලංගු කාලය වසර 2ක් දක්වා දීර්ඝ කර තිබේ.
 
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ලබන සඳුදා සිට ක්‍රියාත්මක බව සඳහන් වෙයි.
 
මීට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත්  ප්‍රකාශ කරයි.