Monday, August 25, 2025
Follow Us
2023 පළමු පාසල් වාරයේ තෙවන අදියර ලබන 12 ඇරඹේ

2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර ලබන 12 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපනය අමාත්‍යාංශය සඳහන් කරයි.