Friday, May 09, 2025
Follow Us
මහාධිකරණ විනිසුරුවන් සිව් දෙනෙක් පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනකෙු පත් කර ඇති අතර ඔවුන්ට අදාළ පත්වීම් ලිපිද ප්‍රදානය කර තිබේ.

දිසා විනිසුරුවරුන් වන ටී. ප්‍රභාකරන්, පී.කේ. පරන ගමගේ සහ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ටිකිරි කේ. ජයතිලක මෙන්ම රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.ඩී.වයි.එම්. නයනි නිර්මලා කස්තුරිරත්න යන අය මහාධිකරණ විනිසුරුවන් ලෙස පත් කර ඇත.