කවුරුන් විරුද්ධ උනත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තුළ ඉදිරි මාස තුන තුළ e -මෝටරින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව මහාමාර්ග ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (29) පැවසීය.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ e-මෝටරින් ව්‍යාපෘතිය 2017 වසරේ සිට ක්‍රියාත්මක කරන්නට උත්සාහ කලත් ඊට ඉඩක් ලබා නොදුන් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .