Thursday, February 12, 2026
Follow Us
සා/පෙළ සහ ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද

2021 වසරේ සාමාන්‍ය පෙළ සහ 05 වසර ශිෂ්‍යත්ව විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

මේ අතර රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ 02 වන අදියර අදින් අවසන්වීමට නියමිතව තිබේ.

ඒ අනුව පළමු පාසල් වාරයේ 03වැනි අදියර ජූනි මස 12 වැනිදායින් ආරම්භ වේ.