Wednesday, July 02, 2025
Follow Us
පාසල් නිවාඩුව පිළිබඳ දැනුම්දීමක්
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට(26) අවසන්වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.  
 
අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර 26 වන සිකුරාදා දින අවසන් කෙරෙන බවය.
පළමු පාසල් වාරයේ තෙවන අදියර 2023.06.12 වන සදුදා දින ආරම්භවීමට නියමිතය.