Tuesday, July 01, 2025
Follow Us
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම‍ට අධ්‍යාපන අමාත්‍යාංශය ලිපි නිකුත් කරනු නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.


අයදුම්කරුවන් අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අදාළ පාසලට යොමු කළ යුතු බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.