Sunday, May 11, 2025
Follow Us
ඌව පළාතට කෝටි 52කට වැඩි නව බස්රථ

ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ග්‍රාමීය මාර්ගවල ධාවනය සඳහා නව බස්රථ පන්සියයක් එක් කිරීමේ ජාතික වැඩසටහන යටතේ ඌව පළාත වෙනුවෙන් කෝටි 52කට අධික වටිනාකමින් යුතු නව බස්රථ 47ක්‌ භාරදීම මොණරාගල බිබිල නගරයේදී ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි මෙම බස්රථ බෙදාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.