Friday, February 13, 2026
Follow Us

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටපොළ (BIA) වෙත පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහා විශේෂ කවුන්ටර අද (24) සවස සිට විවෘත බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා තහවුරු කළේය.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සංචාරක සංවර්ධන කමිටුවේ නිර්දේශය පරිදි මෙය ක්‍රියාත්මක වේ.