Tuesday, August 26, 2025
Follow Us
ජනපතිගෙන් අලුත් අවුරුද්දට සුබ පැතුම්

මෙම වසර ආරම්භයේදීම අප සැමට අදට වඩා ඉසුරුමත් හා සමෘද්ධිමත් වීමට උත්සාහ කිරීමට ඉඩ සලසන හිතකර පරිසරයක් ඇතිව තිබීම සම්බන්ධව කෘතඥ වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.


දේශපාලනික, වාර්ගික සහ ආගමික භේදයන් නොතකා එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක්සත්ව ඉදිරියට යාමෙන් මෙම අභිලාෂය නිසැකවම සාක්ෂාත් කරගත හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දි තිබේ.