අද (16) සිට විදුලි කප්පාදුවක් සිදු නොවන බවත් ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අඛණ්ඩ විදුලි සැපයුමක් ජනතාවට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා ද තමාට උපදෙස් ලබාදුන් බව අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරය මේ බව සඳහන් කළේය.