මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකයෙක් ලෙස ඩග්ලස් නානායක්කාර මහතා පත්කර තිබේ.
ජනක රත්නායක සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය , වෘත්තියමය භාවයකින් තොරව කටයුතු කිරීම නිසා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකත්වයෙන් මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ මහත්වරු ඉල්ලා අස්වීම හේතුවෙන් එහි එක් පුරප්පාඩුවක් සඳහා මෙම පත් කිරීම සිදු කර ඇත.
මුදල් අමාත්‍යාංශය විසින් මෙම පත් කිරීම සිදු තිබේ.