Friday, April 19, 2024
Follow Us
පෙට්‍රල් මිල ඉහළ යයි

ලංකා අයි.ඕ.සී සමාගම ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා තිබෙන අතර රු. 370ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමා ඇත.

ඒ අනුව ලංකා අයි.ඔ.සී. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රු. 400කි.

 

1 p