Wednesday, September 02, 2026
Follow Us
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහළට

ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

එම මිල ගණන් හෙට (26) සිට ක්‍රියාත්මක වන අතර එම භාණ්ඩ දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින්ට ලබාගත හැකිය.

 

sathosa