Saturday, February 14, 2026
Follow Us
උමා ඔය බලාගාරය මාස කිහිපයකින් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට සැලසුම්
 

උමා ඔය ජල විදුලි බලාගාරය එළඹෙන අප්‍රේල් හෝ මැයි මාසය තුළ ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.  

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ උමාඔය ජල විදුලි බලාගාරය මගින් මෙගා වොට් 120 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්‍ෂා කරන බවයි. 

Neth