Wednesday, September 02, 2026
Follow Us
සුරාසැල් වසා තැබීම ගැන දැනුම්දීමක්

දෙසැම්බර් 25 වැනිදා සියලුම හෝටල් සහ ආපනශාලාවලට මත්පැන් සැපයීමට අවසර දෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

කෙසේ වෙතත් එදින සුරාසැල් වසා තැබීමට නියෝග කර තිබෙන බව ඔහු පැවසුවේය.

 

Aruna