Saturday, February 14, 2026
Follow Us
දිස්ත්‍රික්ක දෙකක් නාය යාමේ අවදානමක

පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කයන්හි මෙම නායයෑමේ අවදානම මතුව ඇත.

 

මේ හේතුවෙන් එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්‍ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව ද එම සංවිධානය සඳහන් කරයි.

Aruna