Wednesday, September 02, 2026
Follow Us
පාන් මිල සංශෝධනය කෙරේ

පාන් මිල සංශෝධනය කෙරේ


අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල සංශෝධනය කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

 

ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩුවෙනු ඇත.

Aruna