අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අද (17) දින පැය 02 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත. ඒ අනුව A - W කාණ්ඩවලට දිවා කාලයේ පැයක් සහ රාත්රී කාලයේ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත. Aruna