Saturday, February 14, 2026
Follow Us
විදුලි පරිභෝජනය 12% කින් පහත වැටේ

මේ වසරේ දී විදුලි පරිභෝජනය 12% කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක හැටන් ප්‍රදේශයේ පැවති උත්සවයක දී කියා සිටියේ ලබන වසරේ දී නියඟයක් එනු ඇති බවට ලංකා විදුලිබල මණ්ඩලය සිදුකරන ප්‍රකාශවල කිසිදු පදනමක් නොමැති බවයි.

Aruna