ඔබේ ප්රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්
අද(26) දින පැය දෙකක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.
ඒ අනුව හෙට සහ අනිද්දා ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්රී කාලයේ පැයක් ද ලෙස විදුලි කප්පාදුවක් ක්රියාත්මක කරනු ඇත.
Aruna