Saturday, February 14, 2026
Follow Us
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

ඔබගේ ප්‍රතිඵල දැනගන්න මෙතනින් පිවිසෙන්න


2021 අපොස සා.පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

අදාළ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ප්‍රතිඵල නැරඹිය හැකිය.

ප්‍රතිඵල සඳහා මෙතනින් පිවිසෙන්න…

Aruna