Wednesday, July 02, 2025
Follow Us
අභ්‍යාස පොත් සඳහා ගෙන්වන කඩදාසිවලට සහනයක් ගන්න අධ්‍යාපන ඇමති සැරසෙයි

අභ්‍යාස පොත් නිපදවීමට යොදා ගන්නා කඩදාසි සඳහා පනවා ඇති සෙස් බද්ද සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේයජයන්ත පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා අයවැය විවාදයේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Neth