Friday, November 15, 2024
Follow Us
වැඩි කළ ඉන්ධන කෝටාව ලබා ගැනීමට අය කිරීමක්

ඉන්ධන කෝටාව සඳුදා සිට


වැඩි කළ ඉන්ධන කෝටාව ලබා ගැනීම සඳහා ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමේදී රුපියල් 500ක් අය කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, අදාල ලියකියවිලි සඳහා එම මුදල අයකරන බවය.

ලියාපදිංචි වී ඇති ත්‍රිරෝද රථ 25,000 කට ආසන්න සංඛ්‍යාවකට ඉහළ දැමු ඉන්ධන කෝටාව ලබන සඳුදා (21) සිට හිමිවන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Aruna