ඩීසල්, බොරතෙල් පෙට්‍රල් මත බදු පැනවෙන විදිහ
ඉන්ධන මත අධිභාර බද්දක් පැනවීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව මෙම නව අධිභාර බද්ද ඩීසල්, බොරතෙල් පෙට්‍රල් මත පැනවීමට තීරණය කර ඇත.
2023 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ මෙම අධිභාර බද්ද ආනයන අවස්ථාවේදී අයකරගැනීමට අපේක්ෂා කරන බවය.
Aruna