ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදෙන පිළිවෙලේ වෙනසක් විභාග කොමසාරිස් ජනරාල්ගේන් දැනුම් දීමක් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදීමේ පිළිවෙලෙහි වෙනසක් සිදුකර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පවසයි. Aruna