Wednesday, September 02, 2026
Follow Us
අද සිට ඉන්ධන කොටාව ඉහළට

QR දත්ත පද්ධතිය යාවත්කාලීන කරයි


බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන සතිපතා ඉන්ධන කෝටාව ලීටර 10 දක්වා ඉහළ නැංවීමට අදාළව QR දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම (06) රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව, ලියාපදිංචි වූ ත්‍රිරෝද රථ සඳහා අද (07) සිට නව ඉන්ධන කෝටාව ලබාගැනීමේ අවස්ථාව හිමිවෙයි.

Aruna