මැදිරිගිරිය ප්‍රදේශයේ ගැහුණු ළමුන් පිරිසක් විසින් පවත්වාගෙන යනු ලබන සංගීත කණ්ඩායම තහනමක්ට ලක් කර නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.
නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන කළ විමසුමකදී කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවේ මෙම සංගීත කණ්ඩායමේ වයස අවුරුදු 16 ට අඩු දරුවන් සිටින බැවින් එය වෘත්තීමය සංගීත කණ්ඩායමක් ලෙස පවත්වාගෙන යාමට නොහැකි බව එම දරුවන්ගේ වැඩිහිටියන්ට දැනුම් දුන් බවයි.
Neth