Sunday, February 15, 2026
Follow Us
අද විදුලිය කපන්නේ මෙහෙමයි

ඔබේ ප්‍රදේශයට විදුලිය කපන වේලාව මෙතනින්


අද(02) දින පැය දෙකක විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ඒ අනුව දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයක් විදුලිය විසන්දි කරනු ඇත.

2022110201

Aruna