Sunday, February 15, 2026
Follow Us
රජයේ ඉහළ නිලතල දැරීම වැළැක්විය යුතු තවත් පිරිසක් ගැන ඇමති විදුර ගෙන් ප්‍රකාශයක්

ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන් පමණක් නොව වෙනත් රටවල ස්ථීර පදිංචිය ලබාගෙන ඇති පුද්ගලයින්ද රජයේ ඉහළ නිලතල දැරීම වැළැක්විය යුතු බව අමාත්‍ය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

ද්විත්ව පුරවැසියන්ට තනතුරු ලබාදීම සහ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

Neth