Wednesday, September 02, 2026
Follow Us
කොළඹ පාසල් සිසුන්ට ආහාර වේලක්

පාසල් සිසුන්ට සුභ පණිවිඩයක්


කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 18ක සිසුන්ට ලබන නොවැම්බර් පළවනදා සිට ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

කොළඹ ඊයේ(28) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Aruna