Sunday, July 19, 2026
Follow Us
ඉන්ධන බෙදා හැරීම ගැන හදිසියේ ගත් තීරණය

ජනාධිපතිගේ අනුමැතිය අනුව ගත් තීරණය


ත්‍රීරෝද රථ සඳහා නිකුත් කෙරෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය මත යි මෙම පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ඉදිරියට, ත්‍රීරෝද රථ සඳහා දැනට නිකුත් කෙරෙන ඉන්ධන කෝටාව දෙගුණයක් වනු ඇති.

Aruna