Sunday, February 15, 2026
Follow Us
එල්.ටී.ටී.ඊ. සාමාජිකයට ජනාධිපති සමාව

ජනධිපතිගේ ව්‍යවස්ථානුකූල තීන්දුවක්


හිිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 8 දෙනෙකුට ජනපති සමාව හිමිව තිබේ. ජනපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව මෙම හිටපු සාමාජිකයන් 8 ට ජනපති සමාව ලබාදී තිබේ.

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 4ක් නිදහස ලබා තිබේ. එසේම තවත් දෙදෙනෙක් අභියාචනාධිකරණයේ පවතින නඩු ඉවත් කර ගැනීමෙන් අනතුරුව නිදහස් කිරීමට නියමිතය.

එසේම පුනරුත්තාපන කටයුතු අවසන් කළ තවත් සාමාජිකයන් 2ක් නිදහස්වීමට නියමිතය.

Aruna