ඔබේ ප්රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්
අද (15) සහ හෙට (16) පැය 01 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ((PUCSL) අවසර ලබාදී තිබේ.
එමෙන්ම ඔක්තෝබර් 17 වැනි දින පැය 02 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇති බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේය.aruna