Sunday, February 15, 2026
Follow Us
පාන්පිටි මිල අඩු කෙරේ

රුපියල් 375 සිට රුපියල් 290 දක්වා අඩුවුනු තිරිඟු පිටි


තිරිඟු පිටිවල තොග මිල අඩුකර තිබේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය ඒ බව නිවේදනය කළේය.

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක තොග මිල අද (14) සිට රුපියල් 375 සිට රුපියල් 290 දක්වා අඩුකර තිබේ.

Aruna