Sunday, February 15, 2026
Follow Us
ශිෂත්වය ලියපු සිසුන්ට පණිවිඩයක්

ශිෂත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ


පාසල් වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට 2021 පහ ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත් වූ විභාගයේ ප්‍රතිඵල අභියාචනා පරික්ෂා කිරීමෙන් පසුව එහි ප්‍රතිඵල නිකුත් කර තිබේ.

එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත (www.doents.lk) පිවිසීමෙන් ලබා ගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසයි.

Aruna