Friday, April 26, 2024
Follow Us
ඉන්ධන මිල වැඩිවිය හැකි බවට ජනපතිගෙන් අනාවැකියක්

ඉදිරි දෙසැම්බර්, ජනවාරි හා පෙබරවාරි යන මාස වලදී ලෝකයේ ඉන්ධන මිල ඉහළ යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඒ, රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

රටේ බදු ආදායම් ඉහළ නැංවීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.

මේ අතර ඉදිරි මහ කන්නයට අවශ්‍ය පොහොර සහ බීජ ලබා දීමට සියලු පියවර ගෙන ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

Neth