Saturday, April 20, 2024
Follow Us
අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන හැටි මෙතනින්


අද(06) දින තුළ පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීම මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේ පැයක් 1ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

309554078 413569864295374 4150937812422271467 n

Aruna